ආකාස කඩේ බෝම්බය & කොළඹට එරෙහිව
ආකාස කඩේ බෝම්බය ලෝ යදමින් නිදහස් වී අහස උසින් පිහාටුවක සැප සිටුවර පුටුව තබා තොළ ගානා විට මධුවිත…
The online magazine of new writing from around the globe
Born in a suburban village close to Negombo, a coastal township, Eric Illayapparachchi is a well-known poet, novelist and short story writer in Sri Lanka. Tailorbird is the English translation of his novel Pradeshi. He also wrote the opera Agni for a Sri Lankan maestro and adapted Franz Kafka's Metamorphosis for Asian cinema.
මීගමුවට ආසන්න වෙරළබඩ ගමක උපන් එරික් ඉලයප්ආරච්චි, ප්‍රකට ශ්‍රී ලාංකික ලේඛකයකි. ඔහු කවියෙක්, නවකථාකරුවෙක් හා කෙටිකථාකරුවෙක් වේ. ඔහුගේ පරදේසි නම් නවකථාව ටේලර්බර්ඩ් යනුවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය වී ඇත. ප්‍රවීන ශ්‍රී ලාංකික සංගීතකරුවකු වෙනුවෙන් අග්නි ඔපෙරා පෙළ රචනා කළ ඔහු, ආසියානු සිනමාව වෙනුවෙන් ෆ්‍රාන්ස් කෆ්කාගේ මෙටමෝෆොසිස් ද අනුවර්තනය කළේ ය.
ආකාස කඩේ බෝම්බය ලෝ යදමින් නිදහස් වී අහස උසින් පිහාටුවක සැප සිටුවර පුටුව තබා තොළ ගානා විට මධුවිත…
The Bomb at the Rooftop Restaurant Free of routine worries sky-high on feathery softness snugly seated in cushioned comfort…